Sinhala Translation

Water With A Difference – බෝතල් කළ පානීය ජල ව්‍යාපෘතිය අපගේ සමාජයට දායකවීමේ සමස්ත අරමුණක් සහිතව ශ්‍රි ලංකාවේ දියත් කිරීමට යන්නා වූ එම වර්ෂයේ පළමුවැන්න වෙයි. මෙය අප විසින් කරගෙන යනු ලබන්නේ නොයෙකුත් පුණ්‍යායතන වලට පොදු වේදිකාවක් තනා දෙමින් ජීවිතය වඩාත් හොඳින් ගත කිරීම සඳහා පහසුකම් සැලසිය යුතු යැයි අප විසින් විශ්වාස කරනු ලබන කටයුතු සඳහා අරමුදල් එක්රැස් කිරීමෙන් රටෙහි වඩාත් දියුණු තත්වයකට පත් ප්‍රදේශ තුළ නියමාකාර වෙනසක් ඇති කිරීමටය. මෙම සංකල්පය ආරම්භ කරන ලද්දේ අපගේ ඉතා කිට්ටු හිතමිත්‍රාදීන් සහ හිතෛෂි අනුශාසකයින් විසින් උත්සහයකින් තොරව සමාජයේ සුභ සාධනයට දැනුවත් කිරීමක් කරන්නේ කෙසේද යන්න පිළිබඳව පැහැදිලි කිරීමටය. අප සියළු දෙනාම දන්නා පරිදි අපට තනිවම දරිද්‍රතාවය හෝ වෙනත් ජනවාර්ගිකව බලපාන ප්‍රශ්න විසදිය නොහැකිය. එම නිසා සාර්ථක සාමාජික ව්‍යාපාර ආදර්ශ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා සරල පියවරක් ගෙන ඇත්තෙමු. එමගින් රඳා පැවතිය හැකි ආදායම් ප්‍රමාණයක් සහනයක් ලැබිය යුතු ජනවාර්ගිකයින්ට ආධාර දීමක් වශයෙන් ආරම්භ කොට ඇත්තෙමු.


අපි වැඩ කරන්නේ කෙසේද

පුණයායතන සමග කටයුතු කිරීමේදී අප විසින් ඒවා තෝරාගනු ලබන්නේ රෙකමදුරුව පදනම් කරගෙන හා විශ්වාසවන්ත භාවය සහ කරගෙන යනු ලබන වැඩවල ගැටුම් කාරීත්වයක් මතය. දුප්පත් ජනවාර්ගිකයින්ගේ කතාවල් අපි කෙලින්ම සොයාගෙන ගොස් ආපසු ඒවා ගෙන එන්නෙමු. ඉන්පසු අප විසින් විකුණන ලද බෝතල් අනුව මුදල් වැඩිකර ගැනීමට කටයුතු කරන අතර මුදල් අවශ්‍යතාවයෙන් පෙළෙන අපගේ ස්වෙච්ජා සේවකයින්ට එම මුදල් 100% ක්ම ලැඛෙන්නේ දැයි සොයා බලන අතර අපගේ ස්වෙච්ජා සේවකයින්ට එම මුදල් නියමාකාරයට ලබාදීමය.


අපගේ ජලය වෙනස් වන්නේ කෙසේද

වෙළඳ පොලේ ඇති වෙනත් බෝතල් කල පානීය ජල ව්‍යාපෘතින් මෙන්ම අපගේ ජලයද ජල සම්පත් මගින් ලබාගෙන කර්මාන්ත මට්ටමට පෙරා බෝතල් කරනු ලැබේ. නමුත් අපගේ ජලය වඩාත් රසවත් වන්නේ අප විසින් අනුගමනය කරනු ලබන ආචාර ධර්ම පද්ධතිය මතය.


ලාභ දායකත්වය සහ දිගුකාලීන පැවැත්ම

සෑම බෝතලයකින්ම අපට ලැඛෙන ලාභයෙන් 60% ක් වගකිවයුතු පුණයායතනය අපි පොරොන්දු වෙමු. මක්නිසාද යත් අපගේ නිෂ්පාදන සුභදායි සහ දිගුකාලීන සංඝර්ෂණයක් ප්‍රජාව තුළ ඇති කරන නිසාය. අප විසින් සහය දෙනු ලබන ව්‍යාපෘති වලට අප විසින් සලසනු ලබන දායකමුදල් වල විනිවිද භාවය පවත්වා ගැනීම පිළිබඳව අප විසින් ගණන් හිලව් පවත්වාගෙන යන්නෙමු.


සමාජ හා පාරිසරික වගකීම

වෙනසක් සහිත ජලය ශ්‍රි ලංකා වෙළඳ පොලේ පාරිභෝගිකයින්ට නිකුත් කරනු ලබන වඩාත්ම ආචාර ධර්මවලට අනකුලව ජලය බව පැහැදිලිවම කිව යුතුය. අපගේ ව්‍යාපාර කිරීමෙහිදී අපගේ පාරිසරික සංඝර්ෂණය අවම කිරීමට අප විසින් සෑම උත්සහයක්ම ගනු ලබන අතර අපගේ ලෝකය පිළිබඳව අප තුළ ඇති සංඝටනය පිළිබඳවද අප විසින් සිහිකල්පනාවෙන් සිටිමු. නුදුරු අනාගතයේදී වඩාත් පරිසරයට හිතකාමි නිෂ්පදනයක් සහ කර්මාන්තයට වඩාත් හොඳ පිළිවෙලවල් සඳහා හදුන්වාදීම සඳහා අපගේ සැපයුම්කරුවන් සමග අපි කටයුතු කරමින් සිටින්නෙමු.


සමාජ වෙළඳ සහ ප්‍රජා සහයෝගීත්වය

අපගේ බෝතල් කළ පානිය ජල ව්‍යාපෘතිය හේතු මත කරගෙන යන්නක් වන අතර නොයෙකුත් ප්‍රදේශ වල දරිද්‍රතාව තුරන් කිරීම එනම් අධ්‍යාපනය, ජීවිතය පවත්වාගෙන යෑම සෞඛ්‍යය, මූලික යටිතල පහසුකම් යනාදිය වේ. අපි එය වෙළඳ ආදර්ශයක් ලෙස දැකීමට අපි කැමැත්තෙමු. එමගින් අපි දුප්පත් සහ අවාසනාවන්ත මිනිසුන්ට පහසුකම් සැලසීමට මාර්ගයක් සලසමු. ඉහත සඳහන් කරුණු වලට සෘජුවම අපි ප්‍රජා සහයෝගීතාවය යන සාධන කොටස්කකාරීත්වයක් මගින් ප්‍රජාව ධෛර්යමත් කරමු. නොයෙකුත් තනි තනි පුද්ගලයින් සහ ආයතන සහ ඒවා නිසැක ලෙස කෙරේ දැයි යන්න සඳහා සංවිධාන මෙන්ම පොදු අරමුණක් සාක්ෂාත් කරගැනීම සඳහා වඩාත්ම හොඳ විශේෂඥ දැනුම් ඇත්තන් පොදු අරමුණක් සඳහා සේවය කිරීමට ජීවිත වඩාත් දියුණු කිරීම සඳහා යන සමාජ කාර්යයක් සඳහා ඇපකැප වී ක්‍රියා කරමු.


ඔබ මෙයට සම්බන්ධ වන්නේ කෙසේද?

මෙයට සම්බන්ධවීමට සහ සහය වීමට අවස්ථාවයි. අප විසින් ජලය බෝතලයක් බීමෙන් සරල දෙයක් ‘ආපසු දීම’ කර ඇති බැවින් ඔබට අපට සහය විය හැකි සරල සහ පහසුම ක්‍රමය නම් වෙළඳ පොලේ ඇති අනෙක් පානීය ජලබෝතල් අතරට අපගේ ජලය බෝතලයක් ඇතුළත් කිරීම පමණි. එය ඔබගේ පුද්ගලික ප්‍රයෝජනය සඳහා විය හැකිය. එය නම් සිද්ධියකට හෝ පුණ්‍ය අරමුදල් වැඩිකිරීමක් විය හැකිය. මෙය කිරීමේදී ඔබ එම උදව්ව අවශ්‍ය කෙනාට එම උදව්ව සෘජුවම කිරීමකි. ඔබට කිසිම ගාස්තුවක් නොමැතිව මක්නිසාද යත් අපගේ ලාභ ඛෙදා දෙන බැවින්.


ස්වෙච්ජා සේවකයා

අපගේ “කොකෝ ෆෝ ලව්” ස්වෙච්ජා පදනමට එකතු වෙන්න ඔබගේ කාලය සහ විශේෂඥ දැනුම යොදවමින් අපගේ කාර්යාලයට අපගේ ව්‍යාපෘති වලට සහ ව්‍යාපාර වැඩ පිලිවෙලවල් වලට සහභාගි වන්න.එම ප්‍රදේශවල ප්‍රාදේශිය නිලධාරින් ලෙසද සමාජ මාධ්‍ය වලද ව්‍යාපෘති කළමනාකරණයෙන්ද ග්‍රැෆික් මෝස්තර වලද පීආර්/මාර්කටිං සහ එඩිටෝරියල් වලද ලියාපදිංචි විය හැකිය.


ලෝකය පුරා ආරචිංය පතුරුවන්න

අපට උදව්වීමට ඔබට ඇති හොඳම ක්‍රමය නම් ආරංචිය පැතිරවීමයි. ඔබට සමාජ මාධ්‍ය විශේෂඥයෙක්, මැගසින් හෝ පුවත්පත් කර්තෘවරයෙකු හෝ යම් වෙනසක් ව්‍යාපෘතියකට කළ හැකි තනි පුද්ගලයෙක් ආයතනයක් හෝ විය හැකිය. අපට විශාල කාර්යබාරයක් සඳහා උරදිය හැකි ධෛර්යවන්ත මිනිසුන් අවශ්‍යය ඔවුන් විශ්වාස කරන කාරණා සඳහා දැනුවත්කම පැතිරවීමට සහ ඒවා විසදීමට අරමුදල් ඉපයිය හැකිවනු ඇත.


ඒජන්තවරයෙකු වන්න

ඔබ දැනට සිටින ඛෙදාහැරීමේ නියෝජිතයෙකි. නැතහොත් බලපෑම් ඇති කෙනෙකි. ඔබට අපගේ වෙළඳ ලකුණු සිල්ලර වෙළදුන්ට/තොග වෙළදුන්ට හඳුන්වා දෙමින් අපගේ අද්වකාත් කෙනෙකු වන්නට හැකිය. වෙනස වටහා දෙමින් ඔවුන්ට සෘජුවම ආරම්භයක් කරා වාසි කෙලින්ම ලබාගත හැකිය. වෙළඳ කටයුතු අවස්ථාවකට ඔබගේ සිල්ලර කඩය/සෘජුවම හෝ වෙළඳපල තොග වෙළඳපලක් කරගන්න අපගේ ගාස්තු තරඟකාරීත්වය සහ ශක්තිමත් ආචාරධර්ම විධි පණිවුඩ එය හොඳම දෙයක් වෙළඳ පලේ ඇති ජල බෝතලයකට ලබාදෙන්න. එම නිසා අපගේ සැපයුමේ දම්වැලේ කොටසක් වී ඔබට ගාස්තුවේ වාසි ලබාගත හැකිය. විශාල මෙහෙයකට උර දීමෙනි.

Leave a Reply